
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ජගත් සමන්තට හලාවත මහා අධිකරණය විසින් වසර පහමාරක සිර දඬුවමක් නියම කර තිබේ.
හලාවත පූර්වගාමී මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර නඩු තීන්දුව ලබාදෙමින් ඔහුට එරෙහි චෝදනා තුනකට ඔහු වරදකරු බව තීන්දු කළාය.
2008 වසරේ නොවැම්බර් මස කරුක්කුලිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී එවක ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයා ව සිටි ධනසේන සූරසිංහගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබිණි.
අයුතු ජන රාශිය සහ පහර දීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද ඔහු වරදකරු විය.
අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ දහයක වන්දියක් ගෙවීමට ද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart