
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය නියම කර ඇති උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින් සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ මාරවිල ප්‍රදේශයේ වෙළෙඳුන් පිරිසකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැඩි නීතිමය පියවර ගෙන තිබේ.
අධිකාරිය විසින් ඊයේ (14) මෙම විශේෂ වැටලීම් සිදුකර තිබිණි.
මෙම වෙළෙඳුන් පාරිභෝගිකයන්ගෙන් අසාධාරණ ලෙස මුදල් අය කරමින්, පාලන මිලට වඩා වැඩි මිලකට සම්බා සහල් අලෙවි කර ඇති බවට අනාවරණ වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරිය පවසන්නේ අදාළ සියලුම වෙළෙඳුන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට මේ වන විට කටයුතු කර ඇති බවයි.
සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී උපරිම සිල්ලර මිල පිළිබඳ අනිවාර්යයෙන්ම සැළකිලිමත් වන ලෙසත් පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන් සම්බන්ධයෙන් වහාම දැනුම් දෙන ලෙසත් එම අධිකාරිය ජනතාවගෙන් ඉලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart