
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා බලධාරීන් විසින් දැනට රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු සහ ධීවර බෝට්ටු 264ක් නිදහස් කර ගැනීම සඳහා වහාම රාජ්‍ය තාන්ත්‍රික පියවර ගන්නා ලෙස තමිල්නාඩු නව මහ ඇමැති සී. ජෝසප් විජේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්ගෙන් ඉල්ලා තිබේ.
ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෑතකදී ඉන්දීය ධීවරයන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිඉධියෙන් පසුවය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත අඟහරුවාදා යොමු කරන ලද ලිපියකින් විජේ ඉල්ලා සිටියේ, රඳවාගෙන සිටින ධීවරයන් සහ ඔවුන්ගේ යාත්‍රා කඩිනමින් නිදහස් කර ආරක්ෂිතව ආපසු ගෙන්වා ගැනීම සහතික කිරීම සඳහා පවතින සියලුම රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන ලෙසයි.
රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ මන්දපම් හි ධීවරයන් හය දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මැයි 12 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණේ අන්තර්ජාතික සමුද්‍රීය සීමාව (IMBL) තරණය කළ බවට චෝදනා කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart