May 11, 2026

පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අද (11) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දී තිබේ.

පසුගිය දිනක පැවති පාස්කු ඉරිදා ප්‍රහාර සැමරුම් උත්සවයේදී ගම්මන්පිල කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබිණි.