
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග පවතින ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් එක්සත් ජනපද සහාය ලත් යෝජනාවකට ඉරානයේ ප්‍රතිචාරය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
ටෙහෙරානයේ පිළිතුර ‘කොහෙත්ම පිළිගත නොහැකි’ බව ඔහු සඳහන් කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව,වොෂින්ටනය සහ ටෙහෙරානය අතර මැදිහත්කරුවකු ලෙස කටයුතු කරන පාකිස්ථානය හරහා ඉරානය තම ප්‍රතිචාරය ඉදිරිපත් කර ඇත.
ඉරානයේ අර්ධ-නිල ටස්නිම් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ටෙහෙරානයේ යෝජනාව සියලු පෙරමුණුවල යුද්ධය වහාම අවසන් කිරීම, සම්බාධක ඉවත් කිරීම, එක්සත් ජනපද නාවික අවහිර කිරීම නැවැත්වීම සහ ඉරානයට එරෙහි අනාගත ප්‍රහාර නොවන බවට සහතික කිරීම ඉල්ලා සිටි බවයි.
“මම ඉරානයේ ඊනියා නියෝජිතයන්ගේ ප්‍රතිචාරය කියෙව්වා. මම එයට කැමති නැහැ – කොහෙත්ම පිළිගත නොහැකියි!” යනුවෙන් Truth Social හි ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart