April 28, 2026

අද පැවති විශේෂ විධායක කමිටු රැස්වීමකින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.