
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා එම තනතුරින් බදාදා (29) ඉල්ලා අස්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව ෂම්මි සිල්වාට තනතුරින් ඉල්ලා අස්වන ලෙස රජය පාර්ශවයෙන් කළ දැනුම්දීමකට අනුව ඔහු ඉල්ලා අස්වන බව දැනගන්නට ඇත.
ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයකු වන එරාන් වික්‍රමරත්න පත්කිරීමට නියමිත බව පැවැසේ.
2019 වසරේ පෙබරවාරි මාසයේ දී ක්‍රිකට් ආයතනයේ ඡන්දයෙන් ජයන්ත ධර්මදාස පරාජය කර ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුලින්ම තේරී පත් වූ ෂම්මි සිල්වා අනතුරුව අඛණ්ඩවම එම සභාපති ධුරයෙහි කටයුතු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart