
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියානු නියෝජිත පිරිසක් මේ සතියේ වොෂින්ටන්හි සංචාරයක නිරත වී තිබේ.
මේ වාර්තා කරමින් ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ එහිදී ඇමරිකානු බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා ඉතා සාධනීය සහ යහපත් අයුරින් සිදු වූ බවයි.
ඉන්දියානු වෙළඳ අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි මෙහිදී වෙළඳපල ප්‍රවේශය, තීරුබදු නොවන පියවර සහ වෙළඳාමේ පවතින තාක්ෂණික බාධාවන් පිළිබඳව අවධානය යොමු කර ඇත.
දෙරට අතර පවතින අතුරු වෙළඳ ගිවිසුම (interim trade agreement) අවසන් කිරීමට සහ වඩාත් පුළුල් වෙළඳ ගිවිසුමක් යටතේ සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා මෙම නියෝජිත පිරිස ඇමරිකාවේ සංචාරය කළ බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart