April 18, 2026

ඉරානය “නැවත කිසිදා හෝමූස් සමුද්‍ර සන්ධිය වසානොදැමීමට එකඟ වූ” බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

“ඉරානය තවදුරටත් එය ලෝකයට එරෙහි ආයුධයක් ලෙස භාවිත නොකරනු ඇත!” යැයි ඔහු Truth Social ගිණුමේ සටහන් කර ඇත.