
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රෙන්ට් සහ WTI බොරතෙල් යන දෙවර්ගයේම ගෝලීය වශයෙන් මිල සැළකිව යුතු පහත වැටීමක් ඊයේ දක්නට ලැබිණි.
ඇමරිකානු WTI බොරතෙල්, සියයට 2.1ක පහත වැටීමකින් බැරලයක මිල ඩොලර් 96.57ක් ලෙස සටහන් වූ අතර අන්තර්ජාතික මිණුම් සලකුණ වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 95.20 දක්වා පහත වැටිණි.
පකිස්ථානයේදී අද ආරම්භ වීමට නියමිත සටන් විරාමය පිළිබඳ සාකච්ඡා හේතුවෙන් මෙම පහතවටීම සිදුව තිබේ.
දින කිහිපයකට පෙර, හෝමූස් සමුද්‍ර සන්ධියේ ආතතීන් ගෝලීය තෙල් සැපයුමට තර්ජනයක් වෙමින් පැවති අතර බොරතෙල් බැරලය ඩොලර් 120 ඉක්මවා යෑමක් වෙළඳුන් අපේක්ෂා කර තිබිණි.
ගෝලීය වශයෙන් තෙල් මිල පහත වැටීමෙන් පසුව ඇතැම් රටවල තෙල් මිල ඉහළ මට්ටමක පැවතිණි.
සමහර දේශීය වෙළෙඳපොළවල සැපයුම් නොමැතිකම නිසා තෙල් සහ LNG මත යැපෙන ඇතැම් රටවල තෙල් මිල ඩොලර් 100ට වඩා ඉහළ ගොස් ඇත.
ඉහළ ඉල්ලුමක් සහ අඩු සැපයුමක් පිළිබිඹු කරමින් තෙල් මිල බැරලයකට සියයට 4කට වඩා ඩොලර් 120 දක්වා ඉහළ යෑමත් සමඟ ඉන්දියානු වෙළෙඳපොළේ ද සමාන ප්‍රවණතාවක් දක්නට ලැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart