April 11, 2026
උත්සව සමය හේතුවෙන් අද (11) සිට සතියක කාලයක් සඳහා පෙට්‍රල් වාහනවලට ඉන්ධන නිකුත්කිරීමේ දී ‘QR’ ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසන්නේ මෙම නිදහස් කිරීමේ කාලය අප්‍රේල් 18 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.