
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2009 සිට 2025/26 දක්වා කාලය තුළ ගල්අඟුරු මිලදීගැනීම් විමර්ශනය කිරීම සඳහා රජය විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් පත්කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවට පැවසීය.
ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සහ මිලකරණය සම්බන්ධයෙන් මතු වී ඇති චෝදනා සහ ගැටළු මධ්‍යයේ, එම කාලය තුළ සියලුම ගල්අඟුරු මිලදී ගැනීම් පරීක්ෂා කිරීම කොමිසමට පැවරෙන බව ඇමැති බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart