
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයේ ෂරීෆ් තාක්ෂණ විශ්වවිද්‍යාලයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් ටෙහෙරානයේ ඇතැම් ප්‍රදේශවල ගෑස් සැපයුම ඇනහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බීබීසී පර්සියානු පුවත් සේවය වාර්තා කරන්නේ එහි තාක්ෂණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සහ පාසලේ මුස්ලිම් පල්ලිය ඇතුළු විශ්වවිද්‍යාලයේ කොටස්වලට හානි සිදුවී ඇති බවයි.
අන්තර්ජාලයේ අද උදෑසන දක්නට ලැබුණු ඡායාරූපවලින් පෙනීගියේ ඉරානයේ අගනුවර ඝන දුමාරයක් නැඟී එන ආකාරයි.
අගනුවර වෙනත් ස්ථානයක පිහිටි නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් තිබේ.
ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව ගෑස් සැපයුම කපා හරින බව විශ්වවිද්‍යාලය පිහිටි දිස්ත්‍රික්කයේ නගරාධිපතිවරයා පැවසීය.
යුද්ධය ආරම්භයේ සිටම ඉරානයේ විශ්වවිද්‍යාල ගණනාවකට හානි සිදුවී ඇති අතර, ටෙහෙරාන් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ ෂාහිඩ් බෙහෙෂ්ටි විශ්වවිද්‍යාලය ද ඊට ඇතුළත් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart