
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20කින් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබේ.
දේශීය ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් ආහාර මිල මෙලෙස ඉහළ නැංවීමට සිදුවන බව එම සංගමය සඳහන් කරයි.
මේ අතර, පොල්තෙල් මිල පහළ යෑම නිසා ‘කෙටි කෑම’ මිල රුපියල් 10කින් අඩු කෙරේ.
මෙම ගැළපීම් අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart