
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය මාසය පුරා සිදුකරන ලද වැටළීම්වලදී නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 31 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මාර්තු 3 සිට ඊයේ (04) දක්වා දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පැවසීය.
වැටළීම් අතරතුර, ඩීසල් ලීටර් 47,006 ක්, පෙට්‍රල් ලීටර් 2,668 ක් සහ භූමිතෙල් ලීටර් 2,706 ක් ඇතුළුව ඉන්ධන ලීටර් 52,000 කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
වර්ධනය වන ගෝලීය බලශක්ති අර්බුදයක් මධ්‍යයේ මහජනතාවට අපහසුතාවයක් ඇති කරමින් නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස්කර තබාගන්නා පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙහෙයුම් සිදුකළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart