
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව වටා පාපැදියෙන් සංචාරය කිරීමේ අරමුණින් ගමන් ආරම්භ කළ ජර්මානු ජාතිකයෙකුට, මීට දින කිහිපයකට පෙර පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණි අවස්ථාවේදී ඔහුගේ පාපැදිය අහිමි වී තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ කිසියම් පිරිසක් පා පැදිය සොරා ගෙන ඇති බවයි.
ජනමාධ්‍ය වාර්තා අනුව, පාකිස්ථානයේ සංචාරයක නිරත වූ ෆිලිප් සෑම් නමැති මෙම ජර්මානු ජාතිකයා, රාත්‍රිය ගත කිරීම සඳහා ඛන්නා පොලිස් බල ප්‍රදේශයට අයත් ඉස්ලාමාබාද් අධිවේගී මාර්ගය අසල කූඩාරමක් ඉදිකර ඇත.
ඔහු උදෑසන අවදි වන විට ඔහුගේ පාපැදිය සහ මිල අධික කැමරාවක් අතුරුදහන් වී තිබුණි.
මේ පිළිබඳව ජර්මානු තානාපති කාර්යාලය මැදිහත් වූ අතර, ඉන් අනතුරුව ඉස්ලාමාබාද් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේය.
අවසානයේදී පොලිසිය විසින් ඕචඩ් ස්කීම් (Orchard Scheme) ප්‍රදේශයේදී පාපැදිය සොයාගත් බවට සැකකෙරෙන පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඛන්නා පොලිස් ස්ථානයේදී සැකකරුවන්ට එරෙහිව නඩුවක් ගොනු කරන ලද අතර, අනතුරුව පාපැදිය ජර්මානු ජාතිකයා වෙත භාර දෙන ලදී.
මොවුන් දිනපතා වීදිවල සැරිසරන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව හෙළි වූ අතර, අවස්ථාව ලද සැණින් ඔවුන් මෙම පාපැදිය සොරකම් කර ඇත.
මේ අතර, පොලිස් කණ්ඩායම් වෙත එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ කොල්ලකල්ලි සාමාජිකයන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, පලා යාමට උත්සාහ කළ එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart