
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිලිනොච්චියේ ධර්මපුරම් ප්රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් 19 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
ඊයේ (03) රාත්රී 10:45ට පමණ මුලතිව් සිට ධර්මපුරම් දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් කළ ලෝඩර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ ගමන් කළ 19 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනා ධර්මපුරම් ප්රදේශයේ පදිංචි අය ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මළ සිරුරු කිලිනොච්චි රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart