
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාල්ල, ගින්තොට ප්‍රදේශයේ නිවසකට අද (25) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
පොලිසියට අනුව, අදාළ නිවසට පැමිණි හඳුනා නොගත් පිරිසක් වහලයට හා ඉදිරිපස මිදුලට පෙට්‍රල් බෝම්බ විසි කර ඇත.
පළමු පෙට්‍රල් බෝම්බය වහලයේ ගැටීමෙන් පුපුරා ගොස් වහලයේ කොටසකට හානි සිදු වී තිබේ.
දෙවැනි බෝම්බය පුපුරා නොයෑම නිසා විනාශය අවම වී ඇත.
සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.
අපරාධකරුවන් හඳුනා ගැනීමට සහ ප්‍රහාරයට හේතුව සෙවීමට පරීක්ෂණ සිදුවෙමින් පවතී.
පොලිස් ආරංචි මාර්ග පෙන්වා දුන්නේ අදාළ නිවසේ පදිංචිකරුවන්ගෙන් එක් අයෙකු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ අතිරේක ලැයිස්තුවේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කර ඇති බවයි.
වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart