
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහි කළ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ප්‍රධානියා වූ ගරු ස්ටීවන් ඒබ්‍රහම් පියතුමා පසුගිය සෙනසුරාදා ස්වර්ගස්ථ වී තිබේ.
ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ පුහුණුකරු සහ එම පාසලේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ උපදේශකයා වූ සුනිල් ප්‍රනාන්දු මිය ගිය දිනයේම ස්ටීවන් පියතුමා ස්වර්ගස්ථ වි ඇත.
ස්ටීවන් පියතුමා මහනුවර පමණක් නොව මුළු රටේම ප්‍රසිද්ධ නාමයක් වූ අතර ක්‍රීඩාව දේශපාලනය, ආරවුල් සහ මූල්‍ය ප්රතිලාභවලින් තොර යුගයක ක්‍රීඩකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රසිද්ධ විය.
ටෙස්ට් කඩුලු 800 ක් ලබා ගත් මුරලිදරන්, තුන් ඉරියව් ක්‍රීඩක රුවන් කල්පගේ සහ වමත් දඟ පන්දු යවන පියල් විජේතුංග 1980 සහ 90 දශකවල ස්ටීවන් පියතුමා පාසලේ ප්‍රධානියා වූ සමයේ අන්තෝනි සිසුහු වූහ.
සිත්ගන්නා කරුණ නම් 1993 දී මොරටුවේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරඟයකයේ දී මුරලිදරන්, කප්ලගේ සහ විජේතුංග එක්ව ක්‍රීඩා කළ සුවිශේෂී අවස්ථාවකි.
නායකත්වය යනු ස්ටෙෆාන් පියතුමාගේ ලක්ෂණයක් වූ අතර ඔහු දැඩි විනයගරුකයෙකු ද විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart