
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන මස 12 වැනිදා වන විට නව ගෑස් සිලින්ඩර තොගයක් වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසයි.
පාරිභෝගිකයන් දැනට මුහුණ දෙන අපහසුතාව අවම කිරීම මෙම පියවරේ අරමුණ බව එහි සභාපති චන්න ගුණවර්ධන පැවසීය.
ලිට්‍රෝ සමාගම දැනට දිනකට ගෑස් මෙට්‍රික් ටොන් 1,200ක් වෙළඳපොළට නිකුත් කරයි.
කඩිනම් සැපයුම් මෙහෙයුමක කොටසක් ලෙස ඊයේ ලිට්‍රෝ සමාගම එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,700 දක්වා වැඩි කර තිබිණි.
දීර්ඝ කරන ලද සැපයුම් සැලැස්මේ කොටසක් ලෙස අද සහ හෙට අතිරේක මෙට්‍රික් ටොන් 500ක් නිකුත් කිරීමට නියමිතය.
ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් මේ මස 27 වැනිදා පැමිණීමට නියමිත බවයි.
එහි පැටවීමේ මෙහෙයුම් දැනටමත් මාලදිවයිනේ සිදුවෙමින් පවතින බව ද සමාගම සඳහන් කර තිබේ.
තවත් නෞකා හතරක් ඇණවුම් කර ඇති බව ද එම සමාගම පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart