
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ හෙලන්හොං වයින් කර්මාන්ත ශාලාව එක්ව, ලෝක ප්‍රකට ‘සිලෝන් ටී’ එක්කර ඇති වයින් වර්ගයක් නිල වශයෙන් එළිදක්වා තිබේ.
ශ්‍රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස් දිනය සැමරීම සඳහා බීජිං අගනුවර පැවති රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමේ උත්සවයකදී මෙම එළිදැක්වීම සිදුවිය.
මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ නින්ග්ෂියා ස්වයං පාලන කලාපයේ විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ඉහළ පෙළේ චීන නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
මෙම නව්‍ය නිෂ්පාදනය, ශ්‍රී ලංකාවේ ඓතිහාසික තේ උරුමයේ සහ චීනයේ වේගයෙන් ව්‍යාප්ත වන වයින් කර්මාන්තයේ සම්මිශ්‍රණයක් නියෝජනය කරයි.
චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පැවසුවේ, මෙම ව්‍යාපෘතිය සංස්කෘතික හුවමාරුව සහ දෙරට අතර ශක්තිමත් වන ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයට සාක්ෂියක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart