
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තිස්සමහාරාම ප්‍රදේශයේ සිසුන් ප්‍රවාහනය කරන පාසල් බස් රථ සහ වෑන් රථ පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක්කළ බව වාර්තා වේ.
මෙහෙයුම අතරතුර, මාර්ග භාවිතයට නුසුදුසු යැයි සැලකෙන පාසල් බස් රථ 23ක් සහ වෑන් රථ තුනක් ධාවනය තහනම් කළ බව තිස්සමහාරාම පොලිසිය පැවසීය.
වාහන දෙබරවැව ජනාධිපති විද්‍යාලය ඉදිරිපිටට ගෙන එන ලද අතර, එහිදී වාහන පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් පරීක්ෂාව සිදුකර ඇත.
මෙහෙයුම අතරතුර වාහන 29ක් පරීක්ෂා කර ඇති අතර ඉන් 26ක් ගමන් කිරීමට නුසුදුසු තත්ත්වයේ පවතින බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
අවශ්‍ය අලුත්වැඩියාවන් අවසන් කර නැවත පරීක්ෂා කර වාහන පරීක්ෂකවරයෙකු විසින් ඒවා මාර්ගගත කිරීමට සුදුසු බවට සහතික කිරී මෙන් පසුව පමණක් වාහන නැවත ධාවනය කිරීමට අවසර දෙන බව පොලිසිය තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart