
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්මලාන ධර්මාරාම පාර ප්රදේශයේ දුම්රිය මාර්ගය අසල ජීවත් වන පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක් පහරදීමක් දක්වා වර්ධනය වී, 21 හැවිරිදි තරුණයකු ඝාතනය කෙරී ඇත.
අදාළ තරුණයාට ක්රිකට් පිත්තකින් සහ කඩුල්ලකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් අපරාධ අංශය විසින් කාන්තාවන් හතරදෙනකු ඇතුළු සැකකරුවන් හයදෙනෙකු අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.
වින්දිතයා රත්මලාන ශ්රී ධර්මාරාම පාරේ පදිංචි 21 හැවිරිදි තරුණියක් බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart