
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙහි දැක්වෙන ඡායාරුපය පදනම් කරගනිමින් ආණ්ඩුවට සහ මෙම මන්ත්‍රිවරියට නොයෙක් ආකාරයේ ප්‍රහාර සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කරන ආකාරය දැකගත හැකිවේ.
එවැනි පසුබිමක මෙම උත්සව අවස්ථාව ආවරණය කිරීමට එම ස්ථානයට ගිය ජනමාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙවැනි සටහනක් සහ වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර ඇත.
“මේ ජයාරුපය ඊයේ හලාවත ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කර තිබු නිදහස් දින උත්සවයේ දී ගත් ජායාරුපයක් ..මමත් ගියා මේක ආවරණය කරන්න ..මේක ඇත්ත ජයරුපයක් ..නමුත් මේක මුල් කරගනිමින් ආණ්ඩුවට හා මේ මන්ත්‍රිවරියට මඩ ගැසීම තුට්ටු දෙකේ වැඩක් ..ඇත්තම කතාව වසර ගණනකට පස්සේ හලාවත මාදම්පේ ප්‍රදේශයේ පවත්වපු ගාම්භීර ම නිදහස් දින උත්සවය මේක ..මට දැනගන්නට ලැබුණු විදිහට මේ මන්ත්‍රීවරිය මව් පදවිය දැරීමට ඉන්නේ ..ඒ වගේ අවස්ථාවක සැහැල්ලු ඇදුමක් අදින එක සාමාන්‍ය දෙයක් ..ඒ වගේම සෞක්‍ය හේතුන් මත ගත් තීරණයක් වෙන්න පුළුවන් ..
විශේෂයෙන් මවක් වෙන්න ඉන්න කාන්තාවකට මානසික සුවය අවශ්‍යයි ..මම කියන මේ කතාව පක්ෂ භේදයකින් ,තොරව බලන්න ..අනෙක් කරණය තමයි ඉතා හාම්භිරව සංවිධානය කර තිබු මේ උත්සවය පිලිබදව අගය කරන්න අවශ්‍යයි . ..ඒ නිසා මම ඒ දේ කලා”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart