
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසකට පසුගිය ජනවාරි 29 වැනිදා මුහුදේදී පහර දුන් බවට එල්ල වන චෝදනා ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන්දීය දූත මණ්ඩලය පැවසුවේ ඔවුන්ගේ පාර්ශ්වයෙන් කරන ලද පරීක්ෂණවලින් ඉන්දීය හමුදා විසින් එවැනි ප්‍රහාරයක් සිදු කර නොමැති බව තහවුරු වී ඇති බවයි.
ධීවරයන්ගේ ජීවනෝපාය ගැටළු සම්බන්ධයෙන් මානුෂීය ප්‍රවේශයක් ගතයුතු බවට ඉන්දියාව දිගුකාලීන ස්ථාවරය නැවත අවධාරණය කළ අතර එවැනි අවස්ථාවන්හිදී කිසි විටෙකත් බලය යෙදවිය යුතු නැති බව ද අවධාරණය කළේය.
මෙම කාරණය සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකා රජය සමඟ සම්බන්ධතා පවත්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart