
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දරුවන් 36 දෙනකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ල වන ව්‍යාපාරිකයකු ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පේරාදෙණියේ පදිංචිකරුවකු වන සැකකරු මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සතුව තිබූ ඩිජිටල් උපාංග පරීක්ෂා කිරීමේදී, බාල වයස්කාර ළමුන් 36 දෙනකු අපයෝජනයට ලක්කිරීම සම්බන්ධ තොරතුරු පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
විමර්ශනවලින් හෙළිව ඇත්තේ, සැකකරු තවත් කිහිපදෙනකුගේ සහාය ඇතිව දරුවන් සමඟ සිදුකළ ලිංගික ක්‍රියාකාරකම්වල වීඩියෝ පටිගත කර ඇති බවයි.
වින්දිත දරුවන් හඳුනාගන්නා තෙක් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා සැකකරු පැය 72ක් රඳවා තබා ගැනීම වෙනුවෙන් රැඳවුම් නියෝගයක් ලබාගැනීමට පොලිසිය අදහස් කරයි.
38 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart