
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිතීන් වෙළෙඳ වෙළෙඳ ව්‍යාපාරිකයකුගේ නොසැළකිලිමත්කම නිසා පොලිස් නිලධාරීන් දෙදෙනකු අනතුරට ලක්ව මාරවිල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
මාරවිල ලන්සිගම ප්‍රදේශයේ මාර්ගය අසල පොලිතීන් විකුණූ ව්‍යාපාරිකයා සතුව තිබූ පොලිතින් කවර සුළඟට ඇදී විත් පොලිස් නිලධාරීන් ගමන් කළ යතුරු පැදියේ ඉදිරිපස රෝදයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මාරවිල පොලීසිය පවසයි.
පොලිතීන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර අද(28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart