February 3, 2026

හය ශ්‍රේණියේ මොඩියුලය 2027 දී වෙනස්කම් නොමැතිව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට පැවසුවාය.

චෝදනා එල්ල වී ඇති දෝෂ හේතුවෙන් කිසිදු මූල්‍යමය අලාභයක් සිදුවී නොමැති බව ඇය පැවසුවාය.