February 3, 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) පැමිණ තිබේ.

සිරිලිය නමැති ගිණුමක අරමුදල්වල සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා FCIDය ඇයට කැඳවා තිබේ.