
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබාදුන් දෙමුහුන් ඉරිඟු ප්‍රභේදයක් අත්හදා බැලීමෙන් පසු අම්පාර, මාන්තෝට්ටම, අලිකන්ද ප්‍රදේශයේ ආදර්ශ බඩ ඉරිඟු වගාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
අක්කර පහක බඩ ඉරිඟු වගාව අසාර්ථක වූ නිසා තමන් වගා කළ බෝගයෙන් අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වූ බවට ගොවීහු මැසිවිලි නගති.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පළමු වරට නව බීජ ප්‍රභේදය හඳුන්වාදුන් බවත්, වඩා හොඳ අස්වැන්නක් අපේක්ෂාවෙන් ඔවුන් එය වගා කළ බවත් ඔවුහු පැහැදිලි කළහ.
වගා කළ බෝගවලින් අස්වැන්න නොලැබුණු බවත් අස්වැන්න ලැබුණු ඒවායේ බීජ නිපදවා නොමැති බවත් ඔවුහු පැමිණිලි කළහ.
ගොවීන් පැවසුවේ බීජ නොමිලේ ලබා දුන්නද ඔවුන් පොහොර සහ පළිබෝධනාශක සඳහා මුදල් වියදම් කර ශාක රැකබලා ගත් බවයි.
මෙම වගාව අක්කර 300ක් පමණ දක්වා විහිද තිබේ.
ගොවීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ ගැටලුවට විසඳුමක් ලබාදෙන ලෙසත් මෙහි වගකීම භාර ගන්නා ලෙසත්ය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart