
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විගණකාධිපති තනතුරට පුද්ගලයකු පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අධ්‍යයනය කර පෙබරවාරි 3 වැනි දින අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.
විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් පස්වැනි වරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නාමයෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ(31) රැස්වීමට නියමිතව තිබුණද, ඒ වෙනුවට එහි තීරණය ගැනීම සඳහා සභාව ලබන අඟහරුවාදා රැස්වන බව අමාත්‍යවරයා පැවසීය.
“ජනාධිපතිවරයා නව නමක් ඉදිරිපත් කර තිබෙනවා. එය අධ්‍යයනය කිරීමට සාමාජිකයන්ට යම් කාලයක් අවශ්‍යයි. ඒ නිසා පාර්ලිමේන්තුව රැස්වන පෙබරවාරි 3 වන දින අපි මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා” යැයි අමාත්‍ය රත්නායක ඊයේ මහනුවරදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart