
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊජිප්තුවේ පැවති මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් 2025 තරගයේ අවසන් මහා තරඟයේදී ගෞරවනීය විශේෂ සම්මානයක් ලැබීමට 2025 වසරේ මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් ශ්‍රී ලංකා රූ රැජින හංසනා බාලසූරිය ඊයේ (29) සමත් වී තිබේ.
ගායනය සහ චිත්‍ර ඇඳීමේ ඇගේ විවිධ කුසලතා මෙන්ම කරාතේ ක්‍රීඩාවේ තුන් වතාවක් කළු පටි හිමිකර ගැනීම හේතුවෙන් ඇයගේ විශිෂ්ට ජයග්‍රහණය අගය කරමින් ඇයට ‘ශක්තිය සහ සමගිය’ සම්මානය හිමි විය.
මෙම ජයග්‍රහණය අන්තර්ජාතික රූපලාවන්‍ය වේදිකාවේ ශ්‍රී ලංකාව ලබන සාර්ථකත්වය අවධාරණය කරන අතර, මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් තරගයේදී ශ්‍රී ලංකාව ලැබූ තුන්වැනි විශේෂ ශූරතාව සනිටුහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart