
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ජනමාධ්‍ය සිදුකර ඇති විමසීමකදී ඔහු පවසා ඇත්තේ, මේ මස 31 වැනිදා දක්වා පමණක් තමන් ධූරයේ රැදී සිටින බවයි.
ආණ්ඩුවේ ඉල්ලීම පරිදි සීමිත කාලයක් සදහා මෙම ධූරය භාරගත් බවත්, ඉන් නිදහස් කරන ලෙස මීට දින කිහිපයකට පෙර බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් ඔහු පවසා ඇත.
ඊට ප්‍රතිචාර ලෙස තවදුරටත් සභාපති ධුරයේ රැදී සිටින ලෙස ඉල්ලීමක් කර ඇති නමුත්, පෞද්ගලික හේතුන් මත ධුරයෙන් ඉවත් වන බව අයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සදහන් කර තිබේ.
දශක 03 කට අධික කාලයක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තනතුරු රැසක් දැරූ ඔහු කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ද වේ.
ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේ සමාරම්භක සභාපතිවරයා ද වන අර්ජුන හේරත් දේශීය මෙන්ම, විදේශීය ආයතන රැසක තනතුරු හොබවනු ලැබීය.
(මුලාශ්‍රය – මව්රට)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart