
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා වූ බහු පාර්ශවීය සාකච්ඡාවක් කොළඹ ජානකී හෝටලයේදී පැවැත්විණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්,නීති විශාරදයන්,ව්‍යවස්ථා විශාරදයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම බහු පාර්ශ්වීය සාකච්ඡාව සංවිධානය කරන ලද්දේ onetext initiative ආයතනය විසිනි.
මෙම සාකච්ඡාවට සහභාගි වූ පිරිස වන්නේ,
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ශ්‍රීනාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ,ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ තලතා අතුකෝරළ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන
ආචාර්ය විරංජන හේරත්
අධිනීතිඥ ලාල් විජේනායක
ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
නීතිඥ සුදර්ශන ගුණවර්ධන
නීතිඥ සමන් සේනාධීර
ආචාර්ය අතුල සිරි සමරකෝන්
ධම්ම දිසානායක
හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
මාධ්‍යවේදී සුනිල් ජයසේකර
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart