January 22, 2026

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය මාසයක් තුළ සිදුකිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එම්. එම්. අයි. අර්කම් පවසන්නේ, ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.

එම ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කඩිනම් කිරීමට අදාළව කාර්යසාධක බලකායක්ද පිහිටවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.