Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
බළන්ගොඩ, මස්සැන්න ප්‍රදේශයේ තරුණ පුතකු සිය මවට සැරයටියකින් පහරදීම නිසා ඔහුගේ මව බරපතල තුවාල ලබා ඇත.
තුවාල ලැබූ මව බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම සිද්ධියට උරණ වූ ඇයගේ බාල පුතා මවට පහරදුන් තම සොහොයුරාට පහරදීමෙන් ඔහුද රෝහල්ගත කර ඇත.
සුසිලා රංජනී (52) නමැති මව මෙම සිද්ධියෙන් හිස සහ මුහුණට බරපතල තුවාල සිදුවීම නිසා සැත්කමකට භාජනය කිරීමට ශල්‍යාගාරයට ඇතුළත් කළ බව රෝහල් වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart