
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීති විරෝධී ලෙස ආනයනය කරන ලද කහ අලෙවි කරන බව අනාවරණය වූ කොළඹ 12, පැරණි යොන් වීදියේ ව්‍යාපාරිකයකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 10,000ක දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් කරන ලද වැටලීමකදී නිසි ආනයනකරු, බෙදාහරින්නා හෝ සැපයුම්කරු පිළිබඳ තොරතුරු ඔහු සතුව තිබී නැත.
දඩ මුදලට අමතරව, කිලෝග්‍රෑම් 25ක කහ කැබලි පැකට් 19ක් රාජසන්තක කර විනාශ කිරීමට ද අධිකරණය නියෝග කළේය.
එම කහ තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 2 කි.
පාරිභෝගික කටයුතු අධිකාරියට අනුව, කහ තොගය නීතිය උල්ලංඝනය කරමින් ගබඩා කර තිබී ඇති අතර තීන්දුව දෙන අවස්ථාව වන විට ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව තිබී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart