
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලිය සඳහා පහත සංචිතය තෝරාගෙන ඇත.
එක්දින තරග 2026 ජනවාරි 22, 24 සහ 27 යන දිනවල කොළඹ ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
සංචිතය
1. චරිත් අසලංක – නායක
2. පැතුම් නිශ්ශංක
3. කමිල් මිෂාර
4. කුසල් මෙන්ඩිස්
5. සධීර සමරවික්‍රම
6. පවන් රත්නායක
7. ධනංජය ද සිල්වා
8. ජනිත් ලියනගේ
9. කමිඳු මෙන්ඩිස්
10. දුනිත් වෙල්ලාලගේ
11. වනිඳු හසරංග
12. ජෙෆ්රි වැන්ඩර්සේ
13. මහේෂ් තීක්ෂණ
14. මිලාන් රත්නායක
15. අසිත ප්‍රනාන්දු
16. ප්‍රමෝද් මධුෂාන්
17. ඒෂාන් මාලිංග
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart