
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සඳහා ගාල්ලේ පෞද්ගලික රෝහලකට ගිය තමන්ට විකිරණවේදියකු ලිංගික හිරිහැර කළ බවට සංචාරයක් සඳහා පැමිණ සිටින විදෙස් ජාතික කාන්තාවක් ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.
32 හැවිරිදි කාන්තාව තම පැමිණිල්ලේ සඳහන් කළේ තම ඉළ ඇටවල වේදනාවක් සඳහා පෞද්ගලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත් අතර ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා රුධිර පරීක්ෂණයක් සහ අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයක් නිර්දේශ කළ බවයි.
ස්කෑන් පරීක්ෂණය සිදු කරන අතරතුර පරීක්ෂණය සිදුකළ විකිරණවේදියා තම කැමැත්තෙන් තොරව ඇගේ පෞද්ගලික අවයව පවා ස්පර්ශ කළ බවත් ඔහු වාර්තාව නිකුත් නොකළ බවත් ඇය පැවසුවාය.
විකිරණවේදියා රජයේ සේවයෙන් විශ්‍රාම ගිය වෛද්‍යවරයකු බව විමර්ශනවලින් හෙළි විය.
ගාලු වරාය පොලිසියේ ස්ථානාධිපති රන්ජන් කොඩිතුවක්කු සහ පොලිස් පරීක්ෂක ප්රෂාන් සිල්වා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart