
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පකිස්ථානයේ 27 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය බරපතල කනස්සල්ල පළ කර තිබේ.
ඒ අනුව එම සංවිධානය චෝදනා කර ඇත්තේ එම සංශෝධනය අධිකරණ ස්වාධීනත්වයට එල්ල කරන ලද අඛණ්ඩ ප්රහාරයක කොටසක් බවයි.
එමගින් නීතියේ ආධිපත්‍යය සහ සාධාරණ නඩු විභාග අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කඩිනම් සමාලෝචනයක් සිදු කළ යුතු බව ද එම සංවිධානය යෝජනා කර තිබේ.
දැඩි ප්‍රකාශයක් මගින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය අනතුරු අඟවා ඇත්තේ මෙම සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය අඩපණ කරන බව සහ එය ව්‍යවස්ථාමය පරීක්ෂාවන් සහ තුලනයන් දුර්වල කළ හැකි බවත්, අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ඛාදනය කළ හැකි බවයි.
මෙම වෙනස්කම් ජනාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ හමුදා නායකත්වය ඇතුළු ප්‍රධාන රාජ්‍ය කාර්යාල අර්ථවත් අධිකරණ පරීක්ෂාවෙන් ආරක්ෂා කිරීමේ අවදානමක් ඇති බව ද ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සඳහන් කළේය.
එමෙන්ම ඔවුන් පෙන්වා දී ඇත්තේ එවැනි විධිවිධාන වගවීම සීමා කළ හැකි අතර රට තුළ ප්රජාතන්ත්රවාදී පාලනය සඳහා කරදරකාරී පූර්වාදර්ශයක් තැබිය හැකි බවයි.
විනිසුරුවන්ට මැදිහත්වීම්, පීඩනය හෝ බිය ගැන්වීම් නොමැතිව තම රාජකාරි ඉටු කිරීමට හැකි විය යුතු බව සංවිධානය අවධාරණය කළ අතර, අධිකරණ ස්වාධීනත්වය මානව හිමිකම් ආරක්ෂාවේ සහ ප්රජාතන්ත්රවාදී ස්ථාවරත්වයේ මුල් ගලක් බව ද පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart