
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කම්කරුවන් පිරිසක් විසින් රත්මලාන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසල් පරිශ්‍රයෙන්, සඳුදා (12) දිනයේදී, දෙවැනි ලෝක යුද සමයට අයත් යැයි විශ්වාස කරන පතොරම් තොගයක් සොයාගත් බව වාර්තා විය.
වාර්තාවන්ට අනුව, පාසල් පරිශ්‍රයේ කසළ ඉවත් කිරීමේදී පතොරම් තොගය සොයාගත් බව පොලිසිය පැවසීය.
මැෂින් තුවක්කු සඳහා භාවිත කරන උණ්ඩ බවට සැකකෙරෙන පතොරම් පොලිසිය සිය අත්අඩංගුවට ගෙන තිබේ.
සවිස්තරාත්මක පරීක්ෂාව සහ සත්‍යාපනය සඳහා පතොරම් තොගය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාර දෙන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart