
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට ඇමෙරිකාව පැනවූ බද්ද අඩුකරන ලද්දේ තමන්වහන්සේ දන්නා ‘දරුවෙක්’ මැදිහත්වී බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ අනාවරණය කළහ.
ශ්‍රී ලංකාවට පැනවූ බද්ද සියයට 30 දක්වා අඩුකිරිමේදී, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අදාළ ‘දරුවා’, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඥාති දරුවකු හරහා ඇමෙරිකාවට බලපෑම් කිරීමට කටයුතු කළ බවද උන්වහන්සේ අනාවරණය කළහ.
වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් රජයේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තවදුරටත් විවේචනය කරමින් කියාසිටියේ, රජය රට විනාශ කරන ආකාරය පැහැදිලි කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය හැකි බවයි.
ඊයේ උන්වහන්සේ පැවැත්වූ ජනමාධ්‍ය හමුවට සමගි ජන බලවේගයේ නීතිඥ සාහයද හිමිව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart