
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලී චුන්ග්, සර්ෆින් ලෝලීන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආයාචනය කරමින්, ඇගේ පෞද්ගලික අත්දැකීම් X ගිණුමේ බෙදාගෙනා තිබේ.
“කැලිෆෝනියාවේ ගැහැණු ළමයෙකු වුවද, මම මීට පෙර කිසි දිනෙක සර්ෆින් කිරීමට උත්සාහ කර නැත, නමුත් මම මගේ බිය ජයගෙන අවසානයේ ශ්‍රී ලංකාවේ පුවරුවකට නැග්ගා, ඉවසිලිවන්ත ගුරුවරයෙකුට ස්තූතිවන්ත වන්නට. තවත් පාඩම් සඳහා සංචාරකයකු ලෙස නැවත පැමිණීමට බලාසිටිය නොහැක! ලංකාවේ දකුණු වෙරළ තීරය හොඳම තැනයි” යැයි තානාපතිනි චුන්ග් සටහනක් පළකර ඇත්තේ, කලාපයේ දර්ශනීය වෙරළ තීරය සහ සර්ෆින්-හිතකාමී වෙරළ තීරයන් අගය කරමිනි.
ඇගේ ප්‍රකාශයන්, විශේෂයෙන් එහි දකුණු වෙරළ තීරය දිගේ සර්ෆින් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ වර්ධනය වන කීර්තිය අවධාරණය කරන අතර, ලොව පුරා සිටින නවක සහ පළපුරුදු සර්ෆින්වරුන් ආකර්ෂණය කරගැනීමට එමගින් පිටුබලයක් ලබාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart