
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, ඔහුගේ දියණිය අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනුකර ඇති නඩුව පෙබරවාරි 13 වැනි දින නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවූ බව වාර්තා සඳහන් කරයි.
ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු, නඩුව ඉහත සඳහන් දිනය දක්වා කල්දැමීමට විනිසුරුවරයා නියෝග කර ඇත.
දූෂණ සහ දූෂණයට ආධාර කිරීම හා අනුබල දීම යන චෝදනා යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩුව ගොනුකළේය.
චෝදනාවලට අනුව, අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ, පළමු විත්තිකරු තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ බාහිර පුද්ගලයන්ගේ නම් ඇතුළත් කර ඔවුන්ගේ වැටුප් සහ දීමනා ඔහුගේම බැංකු ගිණුම්වලට හරවා යවා ඇත.
විත්තිකරුවන්ට දැනටමත් අධිචෝදනා භාර දී ඇති අතර අධිකරණය විසින් ඇප මත නිදහස් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart