
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාලගුණ ආපදාවෙන් පසු විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු පරිත්‍යාග අතර රුපියල් කෝටියකට අධික කල් ඉකුත්වූ බාල බෙහෙත් (EXPIRED DRUGS) සහ විවිධ උපකරණ තිබී සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේවා පුත්තලම සිමෙන්ති කම්හලට යවා පිළිස්සීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කරයි.
මෙම බෙහෙත් කල් ඉකුත්වූ බාල ඒවා බව මූලික නිරීක්ෂණවලදී තහවුරු වීමෙන් පසු මෙසේ ඉවත් කෙරුණු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
පරිත්‍යාග වශයෙන් ලැබෙන සියලුම බෙහෙත් වර්ග ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණාගාරයට යවා පරීක්ෂා කෙරෙන බවත්, ඒවා රෝහල්වලට යවන්නේ එම පරීක්ෂණවලින් පාවිච්චියට සුදුසු බවට තහවුරැ කර ගැනීමෙන් අනතුරුව බවත් අමාත්‍යාංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart