
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මතුගම නගරය විරෝධතා සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් ඊයේ (10) විරෝධතා දෙකක් පැවැත්විණි.
විපක්ෂය විසින් කාන්තාවන් ඉලක්ක කරගනිමින් සිදුකරන කෲරත්වය හෙළා දකිමින් රජයට සම්බන්ධ ක්‍රියාකාරිනියන් විසින් එක් විරෝධතාවක් සංවිධාන කර තිබිණි.
එම විරෝධතාවට ප්‍රධාන වශයෙන් කාන්තාවන් සහභාගී වූ අතර, ජාතික ජනතා බලවේග රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් කිහිප දෙනෙකු ද සහභාගී වී තිබිණි.
මේ අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා නිදහස් අධ්‍යාපනයට අභියෝග කිරීම තුළින් දරුවන්ට සිදුවන හානියට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අනෙක් විරෝධතාව සංවිධාන කර තිබිණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන ජගත් විතාන සහ අජිත් පී. පෙරේරා, සර්වජන බලය නායක දිලිත් ජයවීර සහ හිටපු අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ සහ චන්න ජයසුමන වැනි විපක්ෂ ක්රියාකාරිකයන් කිහිප දෙනෙක් ඊට සහභාගී වී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart