
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුදුසුකම්ලත් ඖෂධවේදියකු පූර්ණ කාලීනව සේවයේ යෙදවීමට අසමත් රටපුරා පිහිටි ඔසු අලෙවි සල් 2500කට අධික ප්රමාණයක් වැසීයෑමේ තර්ජනයකට ලක්ව ඇත.
ඔසු අලෙවි සැල් විවෘතව තබන මුළු කාලය පුරාම සුදුසුකම්ලත් ඖෂධවේදියකු එහි සේවයේ නිරත විය යුතු යන කොන්දේසිය මේ වසරේ සිට දැඩිව ක්රියාත්මක කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇත.
ඒ අනුව, එම සුදුසුකම් සපුරාලිය නොහැකි ඔසු අලෙවි සල්වලට 2026 වසර සඳහා බලපත්රය අලුත් නොකිරීමට තීන්දුවක් ගෙන තිබේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart