
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට දැනට ප්‍රවේශ විය නොහැකි වී තිබේ.
වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර ඇති දැන්වීමකින් ජනතාවට දැනුම්දෙන්නේ වෙබ් අඩවිය තාවකාලිකව ක්‍රියාකාරී මටටමේ නොමැති අතර විමසීම් ඇති අය දක්වා ඇති සම්බන්ධතා අංකය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය භාවිත කර අමාත්‍යාංශය හා සම්බන්ධ වන ලෙසත්ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පැවසුවේ වෙබ් අඩවියේ සිදුකෙරෙන යාවත්කාලීන කිරීම් සහ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම බාධාව ඇති වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart