
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකාවේ කොළඹ තානාපතිනිය ලෙස වසර හතරක සේවා කාලය අවසන් කරන ජූලි චන්ග් සමුගැනීම වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද හමුවී තිබේ.
‘X’ හි සටහනක අමාත්‍යවරයා පැවසුවේ 2022-2026 දක්වා කාලය තුළ එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් තානාපතිනිය දැරූ නොනවතින උත්සාහයන් අගය කරන බවයි.
දිට්වා සුළි කුණාටුවෙන් පසු එක්සත් ජනපද බලධාරීන්ගේ සහාය ලබාගැනීමට ඇය සිදුකළ කඩිනම් සම්බන්ධීකරණය සම්බන්ධයෙන් ද ඔහු විශේෂ ස්තූතිය පළ කළේය.
“ඇගේ ඊළඟ කාර්යය සඳහා මම ඇයට සුභ පතනවා,” යනුවෙන් විදේශ අමාත්‍යවරිය පැවසීය.
තානාපතිනි ජූලි චන්ග් වසර හතරකට ආසන්න කාලයක් සිදුකළ සේවයෙන් පසු ජනවාරි 16 වැනිදා කොළඹින් පිටත්ව යෑමට අපේක්ෂා කරන අතර,එහිදී එක්සත් ජනපදයේ මෙරට සිටි ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය ලෙස ඇයගේ ධුර කාලය අවසන් කරයි.
තානාපතිනි ජූලි චන්ග් 2022 පෙබරවාරි මාසයේදී කොළඹදී සිය ධුර කාලය ආරම්භ කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart