
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පස්වරු 4:30 ට නිකුත් කරන ලද නිවේදනයට අනුව, ඉදිරි පැය 24 සඳහා නිරිතදිග බෙංගාල බොක්කෙහි ගැඹුරු පීඩන අවපාතයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ගැඹුරු පීඩන අවපාතය 2026 ජනවාරි 9 වැනි දින පස්වරු 3:30 ට මඩකලපුවේ සිට කිලෝමීටර් 150 ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබිණි.
එය වයඹ දෙසට ගමන්කර හෙට දහවල් (2026 ජනවාරි 10) ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා යාමට බොහෝදුරට ඉඩ ඇති බව දෙපාර්තමේන්තුව පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ, ගැඹුරු පීඩන අවපාතයේ මාර්ගය වෙනස් වී ඇති බවත් එය දැන් වයඹ දෙසට ගමන් කරන බවත්ය.
අද පස්වරු 5:30 ත් රාත්‍රී 11:00 ත් අතර ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවට ඇතුළුවනු ඇතැයි කළින් පුරෝකථනය කළද, පද්ධතියේ මන්දගාමී චලනය හේතුවෙන් ගමන් පථය සහ ඇතුළුවීමේ අපේක්ෂිත වේලාව වෙනස් වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ගොඩබෑම ප්‍රමාද වී ඇති බවත් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart